ලංකාවට ඩොලර් ගෙනෙන විරුවෝ

(UTV | COLOMBO) – මාලි රාජ්යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 3 ක් යටතේ නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 223 දෙනෙකුගෙන් සමන්විත මාලි රාජ්ය බලා යන ශ්රී ලංකා යුද්ධ හමුදා 4 වන සංග්රාමික ප්රවාහන කණ්ඩායම අදියර 3ක් වශයෙන් දිවයිනෙන් පිටත්විමට නියමිත අතර, එහි 1 වැනි කණ්ඩායම මැයි මස 23 වන දින බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළෙන් මාලි රාජ්යය බලා පිටත්ව ගියහ.

Related posts

Christmas Carol Concert at Presidential Secretariat Enters Second Day

President Ranil Wickremesinghe unveils ambitious Economic Roadmap!

China’s Yuan Wang 5 docks at the Hambantota Port